“ ඔබ යනු ඔබේ සිතුවිලිය, ඔබ සිතන දේ ඔබේ ජීවිතයේ යතාර්ථය බවට පත්වේ ”
බෙහෙත් හේත් නවතම ලිපියක් ලඟදීම

Clinical Trial යනු කවරක්ද?

teaser_education_clinical-trials පූර්ව සායනික භාවිත පර්යේෂණය Clinical trial බෙහෙවින්ම වැදගත් වන පර්යේෂණ පෙළක් බව සඳහන් කල යුතුයි.අප විසින් භාවිතයට ගෙන ඇති ඕනෑම ආකාරයක බෙහෙතක් උපකරණයක් Clinical trial සමත්කම් දක්වා වෙළඳ පොළ ආක්‍රමණය කර ඇති බව පිලිගත යුතුය.වෛද්‍ය රසායනාගාර තුල විවිධාකාර රසායනිකයන් උපයෝගී කරගනිමින් විවිධාකාර තත්වයන් යටතේ මෙලොව එළිය දකින් සෑම බෙහෙතක් ම උපකරණයක්ම සායනික පර්යේෂණ පෙලකට මුහුණ දීමට සුදානම් වනු ඇත.එය ජාත්‍යන්තර ප්‍රමිතිකරණයකින් යුක්ත වන අතර එය සියළුම රටවල් විසින් පිළිපැදිය යුතුද වනු ඇත.මෙවන් පර්යේෂණ මාලාවක් සිදුකිරීම තුලින් බෙහෙතක තත්වය ගුණාත්මක භාවය,ආරක්ෂාව,කාර්යක්ෂමතාවය,අතුරු ආබාධ.වැනි කාරණා ගැන ගැඹුරින් සොයා බලයි.

 
Clinical trial එකක් ප්‍රධාන කොටස් 4කින් යුක්තයි.One-Scientist-640x426


  • Phase I පළමු අදියර
  • Phase II දෙවන අදියර
  • Phase III තුන්වන අදියර
  • Phase IV සිව්වන අදියර
අදියර 4කට බෙදා දැක්විය හැකි clinical trial එකක අදියරෙන් අදියර දැන් අපි කෙටියෙන් සොයා දැන ගනිමු.

Phase I පළමු අදියර

පළමු අදියර ඉතා කුඩා ඒකකයක් යොදා ගනිමින් එනම් නිරෝගි පුද්ගලයන්  ස්වකැමැත්තෙන් ඉදිරිපත් වන රෝගීන් යොදා ප්‍රමාණාත්මකව නම් 20-50ත් අතර පුද්ගලයින් සංඛ්‍යාවක් යොදා ගනිමින් සිදු කරගෙන යනු ලබයි.මූලික වශයෙන් මෙහිදී පහත දැක්වෙන සාධකයන් ගැන ගැඹුරින් පර්යේෂණ සිදු කෙරෙනු ලබයි.එනම් බෙහෙතක,
  • භෞතික තත්වය
  • ආරක්ෂක තත්වයන්
  • බෙහෙතෙහි කාර්යක්ෂමතාවය
  • වාණිජමය වටිනාකම

මෙම අදියරය Human pharmacology යන නමින්ද හඳුන්වනු ලබයි. යොදාගනු ලබන රෝගීන් නම් එම  බෙහෙතට අදාලව පමණක් යොදා ගන්නා බව සැලකිය යුතුයි.
patient_in_hospital_bed_42-17982462තවත් වැදගත් තොරතුරු රැසක් සොයාගත හැකි Pharmacokinetic බෙහෙත් සම්බන්ධව සොයා බලනු ලබයි.එහිදි බෙහෙතක පහත කරුණු අනාවරණය කර ගතහැකි බව කිව හැකියි.
01. බෙහෙතෙහි අවශෝෂණය
02. බෙහෙතෙහි විසරණය
03. බෙහෙතෙහි පර්වෘත්තිය
04. බෙහෙත ශරීරයෙන් ඉවත්වන ආකාරය





No comments:

Post a Comment

Ringworm.

  රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර.   Ringworm යනු සම , හිස කෙස් සහ නියපොතු වලට බලපාන පොදු   දි ලීර ආසාදනයකි . එය පණුවන් නිසා නොව , ඩර්මැටෝෆයිට් ...