Clinical trial එකක් ප්‍රධාන කොටස් 4කින් යුක්තයි.
- Phase I පළමු අදියර
- Phase II දෙවන අදියර
- Phase III තුන්වන අදියර
- Phase IV සිව්වන අදියර
අදියර 4කට බෙදා දැක්විය හැකි clinical trial එකක අදියරෙන් අදියර දැන් අපි කෙටියෙන් සොයා දැන ගනිමු.
Phase I පළමු අදියර
පළමු අදියර ඉතා කුඩා ඒකකයක් යොදා ගනිමින් එනම් නිරෝගි පුද්ගලයන් ස්වකැමැත්තෙන් ඉදිරිපත් වන රෝගීන් යොදා ප්‍රමාණාත්මකව නම් 20-50ත් අතර පුද්ගලයින් සංඛ්‍යාවක් යොදා ගනිමින් සිදු කරගෙන යනු ලබයි.මූලික වශයෙන් මෙහිදී පහත දැක්වෙන සාධකයන් ගැන ගැඹුරින් පර්යේෂණ සිදු කෙරෙනු ලබයි.එනම් බෙහෙතක,

- භෞතික තත්වය
- ආරක්ෂක තත්වයන්
- බෙහෙතෙහි කාර්යක්ෂමතාවය
- වාණිජමය වටිනාකම
මෙම අදියරය Human pharmacology යන නමින්ද හඳුන්වනු ලබයි. යොදාගනු ලබන රෝගීන් නම් එම බෙහෙතට අදාලව පමණක් යොදා ගන්නා බව සැලකිය යුතුයි.
01. බෙහෙතෙහි අවශෝෂණය
02. බෙහෙතෙහි විසරණය
03. බෙහෙතෙහි පර්වෘත්තිය
04. බෙහෙත ශරීරයෙන් ඉවත්වන ආකාරය
No comments:
Post a Comment