“ ඔබ යනු ඔබේ සිතුවිලිය, ඔබ සිතන දේ ඔබේ ජීවිතයේ යතාර්ථය බවට පත්වේ ”
බෙහෙත් හේත් නවතම ලිපියක් ලඟදීම

නව්‍යකරණය…

 

බෙහෙත් හේත් පිටුව නව්‍යකරණයට ලක්කිරීමේ පලමු වෑයම.

බොහෝ කලකට පසු නැවතත් ලිපියක් සම්පාදනය කර ,ඔබ වෙත ලබා දීමට පුංචි ඉඩක් ලද මොහොතකි මේ.

 

2016.ජුනි 13 වැනිදායින් පසු නැවත මේ ලිපිය ලිවීමට මා හට උනන්දුවක් ඇති කලේ මා කියැවූ ලිපියක් නිසාවෙනි.එම ලිපියේ පරිවර්තන ලිපියක් මේ සමග ගෙන ඒමට මා බලාපොරොත්තු වෙමි.

 

ස්තුතියි…!!

Ringworm.

  රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර.   Ringworm යනු සම , හිස කෙස් සහ නියපොතු වලට බලපාන පොදු   දි ලීර ආසාදනයකි . එය පණුවන් නිසා නොව , ඩර්මැටෝෆයිට් ...